Home දේශිය පුවත් මාසික ඔසප්වීම හැදිලා කාමරයෙන් එළියට යන්න බැරුව සිටි ඇයට කල ආගන්තුක සත්කාර...

මාසික ඔසප්වීම හැදිලා කාමරයෙන් එළියට යන්න බැරුව සිටි ඇයට කල ආගන්තුක සත්කාර වලට සංවේදී වූ ඉන්දීය යුවතිය හඬා වැලපෙයි. ඒ තමයි ශ්‍රී ලංකාව..!

0
843

” මට මාසික ඔපස්වීම හැදිලා ඉතාමත් අමාරු තත්වයෙන් හෝටල් කාමරයට වෙලා හිටියේ.උදේ ආහාරය ගන්න හෝටලයේ රෙස්ටුරන්ට් එකට ගියේ නැහැ.මම ටිකක් අපහසුවෙන් හිටියේ.නමුත් නොහිතපු විදිහට ටික වේලාවකට පසුව කවුදෝ මගේ කාමරයට තට්ටු කලා.බලපුවාම හෝටලයේ සේවය කරන කාන්තාවක් මට කෑම බන්දේසියක් රැගෙන ඇවිත් මගේ කාමරයටම.එය සම්පූර්ණ කෑම වේලක් ”
පසුව ඒ සේවිකාව මේ තරුණියට මෙහෙම කියලා..
“මිස් අපිට දැනුනා ඔයා උදේ ආහාරයට රෙස්ටුරන්ට් එකට ආවේ නැහැ ඒකට මොකක් හෝ හේතුවක් ඇති කියලා..ඒ නිසා ඔයාගේ කාමරයටම අපි කෑම ගෙනාවා.”

Previous articleකාන්තාවන්ට පිරිමින්ට වඩා නිදාගන්න අවශ්‍ය ඇයි ? හය හතර නොදත් ඔබේ සැමියාට කියා දෙන්න.
Next articleඉගෙන ගත්තනම් වළං හෝදන්න වෙන් නෑ කියපු අයට මනේෂා දුන් උත්තරේ..
error: Content is protected !!
Verified by MonsterInsights