පසුගිය මාසය පුරා අසනීප තත්වයෙන් පසු වූ ඩොක්ටර් පාලිත රාජපක්ෂ මේ වන විට සනීප තත්වයෙන් පසු වෙනවා..ඔහුගේ ජිවිතය බේරු වෛද්‍යවරයා ඩොක්ටර් පාලිත රාජපක්ෂ තෑබූ සටහක්…
තුන්වරක්ම..මගේ දිවි ගැලවු ඔහු..
😥 2015 දැරුනු හෘදයාබාධයෙන්.
😥 2023 ඩෙංගු රෝගයෙන්
😥 2026 වැලදුනු නියුමෝනියාවෙන්.
ඔහු බදුල්ල රෝහලේ ජේශ්ඨ කායික රෝග විශේ.වෛද්‍ය Bandusiri Ratnayaka ..
…බොහොමයක් පිං මල්ලියේ …
….වෛද්‍ය පාලිත රාජපක්ෂ

.








