Home දේශිය පුවත් ජැක්සන් පවුලේ හැඩකාරයා අකිල එයාගේ පවුල එක්ක ගත කරන මේ සුන්දර මොහොත...

ජැක්සන් පවුලේ හැඩකාරයා අකිල එයාගේ පවුල එක්ක ගත කරන මේ සුන්දර මොහොත දැක්කද ? හරිම ආදරණීයයි නේද ?

0
205

ජනප්‍රිය රංගන ශිල්පී අකිල ධනුද්දර ඔහුගෙ මුහුණු පොතට ආදරණීය සේයාරූප එකතුවක් එක් කොට තිබුණා.

එයාගේ ලස්සන ආදරණීය පුංචි කැදල්ලේ සුන්දරත්වය ඒ පින්තූරවලින් අපිට බලාගන්න පුළුවන්…

අප්සරාවියක් වගේ ලස්සන අකිලගේ ආදරණීය බිරිඳ එමීගේ හිනාව හරිම සිරියාවන්තයි..

ඒ විතරක් නෙමෙයි… බලන්නකෝ පුංචි පොඩ්ඩෝ දෙන්නාගේ හුරතලේ… හරිම ආදරේ හිතෙනවා…

Previous articleඉතාමත් රහසිගතයි. කවුරුත් දැනගන්නේ නැ… ලංකාවේ පලවෙනි වතාවට ආ අමුතුම විදිහේ බැංකුවක් මෙන්න.
Next articleබොලිවුඩයම උඩුයටිකුරු කල ඉන්දීය සුපිරි නළු සුශාන්ත්ගේ මරණයට ඇත්තම හේතුව මේකයි. අභිරහස් කතාවේ කරුණු රැසක් සමගින් CBI අවසන් වාර්තාව එළියට…
error: Content is protected !!
Verified by MonsterInsights