අද දවසේ රන්මිලට මොකද මේ වෙලා තියෙන්නේ..? ඇස් මවිතවෙන රන් පවුමක නව මිල මෙන්න..

0
2371
ඔබ හිතනවාටත් වඩා වේග‍යෙන් අද දවසේ රන්මිල වෙනස් වී තිබෙනවා.

කන, කර රනින් සරසා ගන්න මග බලාසිටි ඔබ මේ ගැන දැනුවත් වෙන එක ඇත්තටම වැදගත්.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන ඒ කතාවයි.
ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,530,896.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 54,010.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 49,510.00ක් සහ රුපියල් 47,260.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous article“සමුගැනීම් ඇස්වලින් ආදරය කරන අයට පමණයි.. මොකද හදවතින් සහ ආත්මයෙන් ආදරය කරන අයට වෙන්වීමක් නැහැ..” හැමදාමත් හිත් පතුලේ නිසල ප්‍රේමය ගැන කාංචනා කියූ ආදරණීය කතාව මෙන්න..
Next articleශ්‍රී ලංකාවේ පළමු කාන්තා විගණකාධිපතිනිය ලෙස සමුදිකා ජයරත්න මහත්මිය වැඩ භාර ගනී…