Home දේශිය පුවත් අද දවසේ රන්මිලට මොකද මේ වෙලා තියෙන්නේ..? ඇස් මවිතවෙන රන් පවුමක නව...

අද දවසේ රන්මිලට මොකද මේ වෙලා තියෙන්නේ..? ඇස් මවිතවෙන රන් පවුමක නව මිල මෙන්න..

0
210

ඔබ හිතනවාටත් වඩා වේග‍යෙන් අද දවසේ රන්මිල වෙනස් වී තිබෙනවා.

කන, කර රනින් සරසා ගන්න මග බලාසිටි ඔබ මේ ගැන දැනුවත් වෙන එක ඇත්තටම වැදගත්.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන ඒ කතාවයි.
ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,530,896.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 54,010.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 49,510.00ක් සහ රුපියල් 47,260.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleශ්‍රී ලංකාවේ පළමු කාන්තා විගණකාධිපතිනිය ලෙස සමුදිකා ජයරත්න මහත්මිය වැඩ භාර ගනී…
Next articleවැඩේ තව පත්තු වෙයි – නාලන්දා විදුහල්තිට, ශිෂ්‍ය නායකට එරෙහිව ගුරුවරියන් පොලිසි යයි…!
error: Content is protected !!
Verified by MonsterInsights