Home දේශිය පුවත් කොත්මලේ ජල මටට්ම පහළට.. කඩදොර විහාරයේ නටඹුන් මතුවේ..

කොත්මලේ ජල මටට්ම පහළට.. කඩදොර විහාරයේ නටඹුන් මතුවේ..

0
358

කොත්මලේ ජල මටට්ම පහළට.. කඩදොර විහාරයේ නටඹුන් මතුවේ..
දිට්වා සුලි කුණාටුවෙන් පසු කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රෙයන් පහළ බැසීමත් සමග ජලාශය ඉදි කිරිමේදි යට වූ කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතු විමට පටන්ගෙන ඇත.
එම විහාරස්ථානයේ බුදු පිළිමය ඇතුලු විහාරස්ථානයේ නටඹුන් මතු වීමත් සමග එම නටඹුන් දැක බලා ගැනීමට විශාල පිරිසක් දිනපතා කඩදොර විහාරස්ථානය අසළට පැමිණෙයි.

දිට්වා සුලි කුණාටුවෙන් පසු ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම පහළ බැසීමත් සමග ජලාශයේ රොන් මඩ සහ වැලි තම්පත් වී ඇති අයුරු අප කැමරාවේ සටහන් විය.

– රංජිත් රාජපක්ෂ

Previous articleපිං-පොං පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධාක කරලා නැතිලු.!
Next article“යන්න මගේ පුතේ, බය වෙන්න එපා. මම ඔබ යන දිහා බලාගෙන ඉන්නවා. ඔබ සොබාදහමේ දරුවෙක්” මිනිස් මවකගේ තුරුලේ වැඩී වනගත වූ ග්‍රීන්..
error: Content is protected !!
Verified by MonsterInsights