Home දේශිය පුවත් මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වුණු ඔහු ජිවිතයෙන් සමුගනී.. හිටපු අමාත්‍ය මහාචාර්ය...

මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වුණු ඔහු ජිවිතයෙන් සමුගනී.. හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ ගැන අද ඇසුණු ඒ සංවේදී පුවත මෙන්න..

0
1646
A image of a White Flag isolated on a Sky Background

ලංකා සම සමාජ පක්ෂයේ නායක සහ හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 92 වැනි වියේ පසු වූවා.

හිටපු අමාත්‍යවරයා සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වුණු ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, විද්‍යා හා තාක්ෂණ කැබිනට් අමාත්‍යවරයෙකු මෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර තිබුණා.

Previous articleඔහු තම බිරිඳට මෙහෙම දෙයක් කරන්න හිත හදාගන්න ඇත්තේ කොහොමද..? පෙම්වතුන්ගේ දිනයට හෝරා කිහිපයක් ඉතුරුව තිබියදී ඇසෙන ඇඟ සලිතවන කතාවක් මෙන්න..
Next article“පුංචි කාලේ ඉඳලාම එයා එහෙමයි.. ලස්සන හදවතක් තියන දරු පැටියෙක් මම හැදුවේ..” පියුමි හැඬූ කඳුළින් කී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights