Home දේශිය පුවත් රන්මිල නැවතත් පහළ බසී.. පවුමක නව මිල මෙන්න..

රන්මිල නැවතත් පහළ බසී.. පවුමක නව මිල මෙන්න..

0
4630

අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ මොන වගේ කතාවක්ද..?

මෙන්න අදත් රන්මිලේ සුළු අඩුවීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,545,480.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 54,520.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 49,980.00ක් සහ රුපියල් 47,710.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleමාව හොඳටම ඇන්දුවා එදා..” ක්ෂේත්‍රයේ කවුරුත් හඳුනන චරිත තුනක් ඇයට ඇස් රතුවෙන විහිළුවක් කරලා..
Next articleඅවුරුදු 110ක් පැරණි ආච්චි කෙනෙක් කියලා දුන්නු ඒ රහස් කෙම් ක්‍රමය මෙන්න. ගෙදර ප්‍රශ්න ඔක්කොම ඉවරයි?
error: Content is protected !!
Verified by MonsterInsights