Home දේශිය පුවත් අද රන්මිල නතරවුණු තැන මෙන්න..

අද රන්මිල නතරවුණු තැන මෙන්න..

0
662
මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසුණු තවත් එක් විශේෂ කතාවක් ගැනයි.

අද දවසේ රන්මිල ඊයේ දිනට සාපේක්ෂව තවත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,608,897.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 56,760.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 52,030.00ක් සහ රුපියල් 49,670.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleමේක කියවලා බලද්දි අන්තිමට තේරෙයි සුද්දො කියන්නෙ ලොකුකම දන්නෙවත් නැති මිනිස්සු කියලා…
Next articleවිද්‍යාව පවා අසරණ කල ජේම්ස්ගේ පුනුරුප්පත්තිය – ලෝකයම මවිත කරමින් බටහිර විද්‍යාව බුදු දහම ඉදිරියේ පරදී..
error: Content is protected !!
Verified by MonsterInsights