Home දේශිය පුවත් ඔවුන් යළිත් ගුවන් ගමනට සැරසෙයි.. ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මෙන්න විශේෂ දැනුම්දීමක්.

ඔවුන් යළිත් ගුවන් ගමනට සැරසෙයි.. ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මෙන්න විශේෂ දැනුම්දීමක්.

0
992

පැවති තත්වය හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ කියන්න යන්නේ අන්න ඒ විශේෂ කතාවයි..

මැදපෙරදිග මෙහෙයුම් මැනවින් සලකා බලා සීමිත පදනමක් යටතේ ගුවන් ගමන් කිහිපයක් යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා.

ඒ අනුව, UL231 – කොළඹ සිට ඩුබායි දක්වා සහ UL232 – ඩුබායි සිට කොළඹ දක්වා ගුවන් ගමන් අද (4) දින ක්‍රියාත්මකයි.

Previous articleසාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අලුත්ම සුබ ආරංචිය මෙන්න..
Next articleලස්සන වෙන්න කැමැති නම් රාත්‍රියට මේ පුංචි දේවල් ටික කරන්න..
error: Content is protected !!
Verified by MonsterInsights