Home දේශිය පුවත් පැවති ගෑස් හිඟයට දැන් මොකද වුණේ..? රට පුරා ගෑස් ගැන කතා කරද්දී...

පැවති ගෑස් හිඟයට දැන් මොකද වුණේ..? රට පුරා ගෑස් ගැන කතා කරද්දී ලිට්‍රෝ සමාගමෙන් විශේෂ දැනුම්දීමක්..

0
3070

 

රට පුරා පසුගිය දිනයක ගෑස් හිඟයක් පැවතුණා. මේ කියන්න යන්නේ අන්න ඊට පසු ඇසෙන තවත් එක් විශේෂ කතාවක් ගැනයි.

මාර්තු මාසය සඳහාද ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නොමැති බව එම සමාගම පවසනවා.

ඒ අනුව, දැනට පවතින මිල ගණන් යටතේම මේ මාසය පුරා ගෑස් ලබා ගත හැකි බවයි ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

Previous articleතොරතුරු තාක්ෂණ විශේෂඥයාගේ අවාසනාවන්ත මොහොත – දුම්රියට බිලිවූ අවසන් ගමන
Next article“බබා නිදිද? දොර වැහුවද? සද්ද කරන්න එපා…” දරුවන් ඉද්දී එක්වෙන එක මෙච්චර දුක හිතෙන එකක් වුණේ කොහොමද? ඔබ නොහිතන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights