Home දේශිය පුවත් කලා ලොව කවුරුත් දැන හඳුනන චන්දි සහ ශකුවිගේ ආදරණීය පුතු ජීවිතයෙන් සමුගනී..

කලා ලොව කවුරුත් දැන හඳුනන චන්දි සහ ශකුවිගේ ආදරණීය පුතු ජීවිතයෙන් සමුගනී..

0
3273
අපේ ජීවිත මොන තරම් නම් අවිනිශ්චිතද..? මේ තරුණයාගේ සමුගැනීම කියන්නේ අන්න ඒ වගේ කතාවක්.

ඔහු ගැන මේ ඇසෙන්නේ ඇත්තෙන්ම අතිශ්‍යට සංවේදී පුවත මේ වෙනකොට සමාජමාධ්‍ය තුළ දැඩිව කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා.

ශාන්ත කුමාර විතාන සහ චන්දි කොඩිකාර යුවලගේ ආදරණීය පුතු රත්සර විතාන ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.
කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබාගත් මේ තරුණයා මිය යන විට 30 වැනි වියේ පසුවුණා.

Previous articleලොවක් හඬවමින් නිහඬවුණු නැදුන්ගමුවේ රාජා යළි දැකගැනීමට මෙන්න ඔබට අවස්ථාවක්..
Next articleරසිකයින් සිනහ සයුරක ගිල්වූ ප්‍රවීණ කලා ශිල්පියෙක් ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights