Home දේශිය පුවත් අද (11) මධ්‍යම රාත‍්‍රියේ සිට රයිස්, කොත්තු, ටී, ප්ලේන්ටී මිල ඉහළට..

අද (11) මධ්‍යම රාත‍්‍රියේ සිට රයිස්, කොත්තු, ටී, ප්ලේන්ටී මිල ඉහළට..

0
327

අද (11) මධ්‍යම රාත‍්‍රියේ සිට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ නංවන බව, සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, ප්ලේන් ටී කෝප්පයක් රුපියල් 5.00 කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10.00 කින්, කෙටි කෑම රුපියල් 10.00 කින් මෙන්ම බත් සහ කොත්තු රුපියල් 25.00 කින් ඉහළ නැංවීමට තීරණය කළ බවයි එම සංගමය සදහන් කළේ.

ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන තිඛෙනවා.

Previous articleකිසිදා අමතක නොවෙන නැදුන්ගමුවේ රාජා බලන්න වසර ගණනක පසු කළු මාමත් ඇවිත්.. හස්තියා රැකබලාගත් කළු මාමාට අද මොන තරම් සතුටු ඇතිද..?
Next articleදැන් ඉතින් රංගනයෙන් සමුගන්න කාලය හරි..” ධනංජය සිරිවර්ධනගෙන් හදවත පාරවන සංවේදී සටහනක්..
error: Content is protected !!
Verified by MonsterInsights