Home දේශිය පුවත් හෙට සිට ඇරඹෙන්නයි යන්නේ.. සා/පෙළ විභාගයට මුහුණදුන් සිසුන්ට මෙන්න සුබ ආරංචියක්..

හෙට සිට ඇරඹෙන්නයි යන්නේ.. සා/පෙළ විභාගයට මුහුණදුන් සිසුන්ට මෙන්න සුබ ආරංචියක්..

0
756
මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් එක් විශේෂ කාරණයක් ගැන කතාවක්.

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම් පළමු අදියර හෙට (12 වැනිදා) සිට 23 වැනිදා දක්වා ආරම්භ කිරීමට නියමිතයි.

එහි දෙවැනි අදියර අප්‍රේල් මස පළමුවැනිදා සිට දහවැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එම විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස 22 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ.

Previous articleදැන් ඉතින් රංගනයෙන් සමුගන්න කාලය හරි..” ධනංජය සිරිවර්ධනගෙන් හදවත පාරවන සංවේදී සටහනක්..
Next articleඉපදුනාට ස්තූතියි ආදර සිස්ටර්ලන්තේ..!” ආදරණීය සොයුරියට හදවතින්ම සුබ පැතුමක් එක්කළ ඇය..
error: Content is protected !!
Verified by MonsterInsights