Home දේශිය පුවත් QR එක ගන්න ඉන්න හැමෝටම සුභ ආරංචියක්..අලුත් අංකයෙන් ලියාපදිංචි වීමට අද පස්වරුවේ...

QR එක ගන්න ඉන්න හැමෝටම සුභ ආරංචියක්..අලුත් අංකයෙන් ලියාපදිංචි වීමට අද පස්වරුවේ සිට අවස්ථාවක්..

0
2530
මේ වෙනකොට  අපේ රටේ බොහෝ දෙනා තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාගන්නට විශාල අපහසුතා රැසකට මුහුණ දෙනවා.
ඒ අතරින් බොහෝ දෙනෙක්ට ගැටලුකාරී තත්වයක් ඇතිවී ඇත්තේ QR කේතයේ පවතින යම් යම් ගැටලුකාරී තත්වයි.

කොහොම වුණත් මේ ඇසෙන්නේ අන්න ඒ ගැන කතාවක්.

මීට පෙර QR කේතයට ලියාපදිංචි වී ඇති දුරකථන අංකය සම්බන්ධව ගැටලු පවතින වාහන හිමියන්ට, වත්මන් දුරකථන අංකයෙන් QR කේතය සකස් කර ගැනීමට අද (18) පස්වරුවේ සිට අවස්ථාව හිමිවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසනවා
Previous articleඅද දවස වෙන කොට අපි කලින් මාසවලට වැඩිය දෙගුණයක් තෙල් ගෙනල්ලා නියෙනවා..ප්‍රශ්නේ තමයි තෙල් පරිභෝජනය වැඩි වෙලා..වැල්ලවාය ඉන්ධන හලක හිමිකරුවෙකු කියන කතාව මෙන්න..
Next articleජනප්‍රිය රංගන ශිල්පිනි මේධා ජයරත්නගෙන්, ස්වර්ණවාහිණීයට බ ර ප තල චෝදනාවක්..
error: Content is protected !!
Verified by MonsterInsights