මීට සුළු මොහොතකට කලින් සමාජ මාධ්‍ය තුල කැළබුණු මේධා ජයරත්න සුප්‍රසිද්ධ නාලිකාවකට දිගින් දිගටම ප්‍රසිද්ධියේ දෙහි කපයි..
ජනප්‍රිය රංගන ශිල්පිනි මේධා ජයරත්නගෙන්, ස්වර්ණවාහිණීයට බරපතල චෝදනාවක්
”ගිය අවුරුද්දේ ස්වර්ණවාහිණී අවුරුදු program වල සල්ලි නොදුන්නු නිසා අනිත් අයගෙත් ඉල්ලීමට group එකක් හදන් අමාරුවෙන් සල්ලි ටික ගත්තා. මේ අවුරුද්දේ ඒ බයට ද කොහෙද මට invite කරේ නෑ.. thanks ස්වර්ණවාහිණි”
උපුටාගැනීම : Medha Jayarathne ෆේස්බුක් පිටුවෙන්














