Home දේශිය පුවත් අද නම් රත්තරන් සහනයක්.. අඩුවුණු රන් පවුමක නව මිල මෙන්න…

අද නම් රත්තරන් සහනයක්.. අඩුවුණු රන් පවුමක නව මිල මෙන්න…

0
1406
මේ දිනවල රත්‍රං මිලදී ගන්න ඉන්න ඔබට මේක නම් සුබ ආරංචියක් වේවි.. අද දවසේ රන්මිල නතර වුණේ කොතනද..?
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,394,115.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 360,700.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 49,180.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 45,090.00ක් සහ රුපියල් 43,040.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleකවුද හරි, කවුද වැරදි කියලා බලන්න කලින්, කට්ටියම ජිවිත බේරගන්න දුවලා ආවා.. ගොඩක් අය කියන් වීරවිල අන තුරේ ඇත්තටම මොකද වුණේ.. කතාව මෙන්න..
Next article“ඔයා නැතුව මම මොනවා කරගනීද දන්නෙ නෑ.. චූටි කෙල්ලයි මායි දෙන්නම ඔයාට ගොඩක් ආදරෙයි..” කියන්න තියෙන්නේ ආදරෙයි කියලා විතරක්ම නම්, සාරංගත් ඒ ආදරය ළඟ ගොළුවෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights