Home දේශිය පුවත් නිවසක් හදන්න බලාපොරොත්තුවෙන්ද ඉන්නේ!! ඔයාගෙත් ඇස් අමන්දානන්දයට පත් කරන විශේෂ ආරංචිය...

නිවසක් හදන්න බලාපොරොත්තුවෙන්ද ඉන්නේ!! ඔයාගෙත් ඇස් අමන්දානන්දයට පත් කරන විශේෂ ආරංචිය මෙන්න..

0
1269
මේ දිනවල පවතින ඉන්ධන අර්බුදයත් එක්ක විවිධ භාණ්ඩවල මිලගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යනවා.

මේ අන්න ඒත් එක්කම ඇසෙන තවත් විශේෂ කතාවක්.

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 175 කට වඩා වැඩි ගණනකින් ඉහළ ගොස් ඇතැයි සංස්ථා සිමෙන්ති සමාගම පවසනවා. ඒ අනුව, මෙතෙක් සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1750 ක මිලකට අලෙවි වූ බවත්, මින් පසු 1925 දක්වා වැඩිවනු ඇතියි.

මීට සමගාමීව සෙසු සිමෙන්තිවල මිල ගණන්ද වැඩි වී තිබෙනවා.

එහෙත් සිල්ලර වෙළෙඳුන් විවිධ මිල ගණන්වලට සිමෙන්ති අලෙවි කරන බවත්, ඒ අනුව සිල්ලරට මිලදී ගැනීමේදී සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1950 ක් පමණ වනු ඇති බවත් ද එහි ප්‍රකාශකයෙක් පැවසුවා.

මේ අතර මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට ගොස් ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩරින්ටන් පෝල් පවසන්නේ.

අරුණ පුවත්පත ඇසුරෙන්..

Previous articleමෙදා උපන්දිනයට ලොකු වෙනසක්..? දන්නවාද ඒ ඇයි කියලා..
Next articleගුවන් අනතුරෙන් මියගිය ගණන ඉහළට.. හද කම්පා කරන අනතු‍රක් ගැන ඇසෙන ඒ ආරංචිය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights