Home දේශිය පුවත් පෙරළිකාර රන්මිල අද වෙනස්ම තැනක නවතියි.. උඩුයටිකුරු වෙන රන්මිල ගැන අද නම්...

පෙරළිකාර රන්මිල අද වෙනස්ම තැනක නවතියි.. උඩුයටිකුරු වෙන රන්මිල ගැන අද නම් ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්…

0
1833
රන්මිල ගැන මේ දිනවල බොහෝ දෙනා අවදානයෙන් පසුවෙනවා.

අද ඒ ගැන ඇසෙන්නේ මෙන්න මේ වගේ කතාවක්.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,354,448.00ක් ලෙසයි.

මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 350,400.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 47,780.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,800.00ක් සහ රුපියල් 41,810.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleඅදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තැන තැන වැසි..
Next article“අවසන් ගමන් යන මිනිසුන් ගෞරවනීය ලෙස ලස්සන කරන, මශාලාවේ වැඩ කරන 19 හැවිරිදි යකඩ කෙල්ල ස්නේහා..
error: Content is protected !!
Verified by MonsterInsights