Home දේශිය පුවත් අවුරුද්දට කලින් වෙළෙඳපොළේ වෙන්න යන දේ මෙන්න..

අවුරුද්දට කලින් වෙළෙඳපොළේ වෙන්න යන දේ මෙන්න..

0
509

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සූදානම් වන ජනතාවට එතරම් සුබදායක නොවන පුවතක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය විසින් නිකුත් කරලා තියෙනවා.

ඒ අනුව මෙවර අවුරුදු සමයේ වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් මතු නොවුණත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් අවුරුදු කාලයට බඩු මිල වැඩිවීම සාමාන්‍ය දෙයක් වුවත් මෙවර මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ මෙරට ඉන්ධන මිල ඉහළ යාම නිසා මේ වන විටත් වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ.
Previous articleසුප්‍රකට ක්‍රීඩකයෙකුගේ නිවසේ සිටි සේවිකාවක් සාධාරණය ඉල්ලයි.. අධික වැඩ නිසා රෝගාතුර වුණු ඇය ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න…
Next articleආදරය උතුරුන තවත් විශේෂ මොහොතක්.. හිතවතුන් පිරිවරාගෙන රුවන් මෙදා උපන්දිනය සමරයි…
error: Content is protected !!
Verified by MonsterInsights