Home දේශිය පුවත් අද දවසේ රන්මිලෙන් මෙන්න ඔබට තවත් වටිනා සහනයක්..

අද දවසේ රන්මිලෙන් මෙන්න ඔබට තවත් වටිනා සහනයක්..

0
1806

මේ දවස්වල රන්මිල ගැන කතා කරන එක ටිකක් වැඩිවෙලා කියලා කියන්න පුළුවන්.

ඒ දිනෙන දින ඉහල ගිය රන්මිල දැන් දවස ගානේ පහළයාමත් එක්කයි. බලන්නකෝ මේ ගැන අද ඇසෙන්නේ මොන වගේ කතාවක්ද කියන එක.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,325,677.00ක් ලෙසයි.

මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 343,000.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,770.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,880.00ක් සහ රුපියල් 40,930.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleමෙන්න කලුබෝවිල රෝහලේ කෙරුවාව “රජයේ රෝහල් කියන්නේ අපිරිසිදුයි කියන කතාව… අපිම හදාගත්ත ලේඛලයක්ද ?
Next article“හැබැයි අපිට පුළුවන් රැවටෙන එක නවත්වන්න..” ඇයගේ සුන්දර රුවත් සමග පියුමි වෙනස්ම කතාවක් කියයි..
error: Content is protected !!
Verified by MonsterInsights