අද 2026 වසරේ තුන්වන මාසයේ අවසන් දවස..
අද රන් මිල ගැන ඇසෙන්නේ වෙනදා නෑසුණු විශේෂ කතාවක්.
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,356,157.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 350,850.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 47,840.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,860.00ක් සහ රුපියල් 41,860.00ක් ලෙසයි සඳහන් වූයේ.













