Home දේශිය පුවත් පාසල් දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පණිවිඩයක්..

පාසල් දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පණිවිඩයක්..

0
1055
පසුගිය දින කිහිපයේ නිදහසේ නිවාඩුව ගත කළ පාසල් දරුවන්ට සහ දෙමාපියන්ට මෙන්න විශේෂ පුවතක්.

2026 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන වාරයේ කටයුතු  (20) සිට නිල වශයෙන් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් සඳහා මෙලෙස දෙවන පාසල් වාරය හෙටින් ඇරඹෙන අතර, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ සිව්වන අදියර ද  (20) සිටම ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව  දිවයිනේ සියලුම රජයේ පාසල් නැවතත් දරු දැරියන්ගේ හඬින් අවදි වීමට නියමිතව තිබෙනවා.
Previous articleආලෝකගේ සාම පා ගමනයි වීදි සුනඛයින්ගේ නිදහසයි! හැමෝම කලබල වුණු ඒ රාවයේ ඇත්තම කතාව මෙන්න…
Next articleඔබත් මේ ලග්න තුනෙන් එකකට අයිතිද? එහෙනම් අද ඔබට ඉතාම විශේෂයි! මේ ලග්න හිමියන් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights