Home දේශිය පුවත් නුඹ ඉන්න තැන නැවතිලා…” කාලෙන් කාලෙට පුවත් මවන යොහානිගේ අලුත්ම කතාව මෙන්න…

නුඹ ඉන්න තැන නැවතිලා…” කාලෙන් කාලෙට පුවත් මවන යොහානිගේ අලුත්ම කතාව මෙන්න…

0
310

ඇය කරන නිර්මාණ ගොඩක් වෙලාවට වෙනස්..

ඒ නිසාම ඇගේ නිර්මාණ රසිකයින්ට ගොඩක් මතකයේ රැදෙන අලුත් අත්දැකීම් වෙනවා..

යොහානි ඔන්න ඒ වගේ තව ලස්සන වැඩක් කරලා තිබුණේ පසුගිය දවසකයි..

ඉතින් ඇගේ අලුත්ම ගීතය “නුඹ ඉන්නා තැන” මේ වෙනකොට ඇගේ සමාජමාධ්‍ය හරහා ඇගේ රසිකයින්ට සමීප වෙලා..

ඒ ගීතයට අලුත් හැඩයක් දුන්න යොහානි ඒ වෙනුවෙන් සැරසිලා හිටිය අපූරුව මෙන්න බලන්නකෝ..

 

Previous articleමේ කතාව ඇහුවොත් ඔයා හැමදාම කුරුදු දාලා තේ බොන්න පටන් ගනී.. දියවැඩියාව සුව කරන බර අඩු කරන ඔසප් වේදනා සුව කරන කුරුඳු තේ ගැන දැනගන්න…
Next articleඇති තරම් බිත්තර කාලා තිබ්බට ඇත්තටම බිත්තර කන්න හොඳ බැදලද තෙල් දාලාද කියලා හරියටම දැනගත්තේ අද..
error: Content is protected !!
Verified by MonsterInsights