Home තරු ගොසිප් ඇයගේ අවසන් ඉල්ලීම ඊයේ සැබෑවක් වෙයි.සෙනාලි ඇගේ නැන්දා වෙනුවෙන් යුතුකම් ඉටුකරයි..

ඇයගේ අවසන් ඉල්ලීම ඊයේ සැබෑවක් වෙයි.සෙනාලි ඇගේ නැන්දා වෙනුවෙන් යුතුකම් ඉටුකරයි..

0
15

නොමැති බව කිසිදා නොදැනෙන “රැජිණියේ” 🤍

අභාවප්‍රාප්ත, හෙළ සිනමාවේ නිලි රැජින මාලිනි ෆොන්සේකා මහත්මියගේ 79 වන ජන්ම සංවත්සරය ඊයේ (අප්‍රේල් 30) දිනයට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ඇය ජීවත්ව සිටියදී කරන ලද ඉල්ලීමකට අනුව, ඇය අවසන් වරට රැඳී සිටි කොළඹ නවලෝක රෝහලේ SICU පරිශ්‍රයට බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම ඊයේ සිදු කෙරුණා.

මෙම අවස්ථාවට නවලෝක රෝහලේ සභාපතිවරයා, රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකා ඇතුළු කලාකරුවන් රැසක් සහභාගීව සිටියා.

Previous articleසමහර අවස්ථා වල ඒක පීඩනයක් උනත් අපි තවමත් ඔබ සැමට ආදරෙයි. ඒක තෙරුම් ගතහැකි දෙයක්..ඇමරිකාවට ගිය පඤ්ඤාකර හිමි අපි ගැන කියූ දේ..
Next articleමවත් දරුවාත් සුවෙන්..වෛද්‍ය ෂාෆී ෂිහාදීන්ගෙන් අරුම පුදුම සිසේරියන් සැත්කමක්…!
error: Content is protected !!
Verified by MonsterInsights