Home දේශිය පුවත් තාත්තේ… මාව දැවිල්ලයි, මට ගොඩක් රිදෙනවා… කොහොමහරි මාව බේරගන්න! කියලා එයා මගෙන්...

තාත්තේ… මාව දැවිල්ලයි, මට ගොඩක් රිදෙනවා… කොහොමහරි මාව බේරගන්න! කියලා එයා මගෙන් ඉල්ලුවා.තම දියණිය ජිවිතය ඉල්ලද්දී අසරණ වුණ පියකුගේ කදුළු කතාව..

0
1395

මාව බේරගන්න තාත්තේ… මට රිදෙනවා!

දුව මාව තද කරලා බදාගත්තා.. එයාගේ ඇස් දෙකෙන් කඳුළු කැට කඩාගෙන වැටෙද්දී මගේ පපුවට මූණ තියාගෙන දුව කෙඳිරිගෑවා.

‘තාත්තේ… මාව දැවිල්ලයි, මට ගොඩක් රිදෙනවා… කොහොමහරි මාව බේරගන්න! කියලා එයා මගෙන් ඉල්ලුවා. ඒත් ඒ වෙලාවේ ඒ අසරණ මූණ දිහා බලාගෙන අඬනවා ඇරෙන්න මට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ.”පිළිකා මාරයා දියණියව බිලිගත්තේ පියෙකුගේ දෑත් මතම ඇයව අවසන් ගමනට ඇද දමමින්. ජීව්තයත් මරණයත් අතර සටන් වැදුණු ඇය, අවසානයේ ඇයට ලෝකයේ තිබුණු ලොකුම ශක්තිය වූ තම පියාගෙන් තමන්ව බේරාගන්නා ලෙස ඉල්ලා සිටියාය. නමුත් දෛවය සරදම් කරමින්, ඒ ආදරණීය තාත්තාගේ අත් දෙක උඩම දුව සදහටම දෑස් පියා ගත්තාය.ලෝකයේ දරුණුම වේදනාව දරුවෙකුගේ වියෝව දරා සිටින පියෙකුගේ වේදනාවයි. මතු මත්තටත් කිසිම දරුවෙකුට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා!

Via R.M Pathiraja on Facebook

Previous articleඅයියා එක්ක දහම් පාසල් ගිය නන්ගි ගෙදර ආවේ නොඑන ගමන් ගිහින්..අයියා තාමත් රෝහලේ ජිවිතයක් සමග සටනක…
Next articleදියණිය මනමාලියක් ලෙස දැකීමේ ඒ අවසාන සතුටත් විඳගෙනම පිය සෙනෙහස නික්ම ගොස් තිබෙනවා.
error: Content is protected !!
Verified by MonsterInsights