ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරුවක් නේ.
ඇයට මොන තරම් රසිකයින්ගේ ආදරය අඩු නැතුව හිමිවුණත්,පෞද්ගලික කාරණාවලදී ශනූ ඒ තරම් ප්‍රසිද්ධියට කැමති නැති හැඩයි.
ඊයේ සමාජමාධ්‍යයේ ලොකු කසු කුසුවක් ඇති කළ ඇයගේ විවාහය ගැන ශනූ කලින්ම සමාජමාධ්‍යයේ ඉඟියක් ලබාදීලා.
මෙන්න මේ ඡායාරූප පෙළ සහ ඒ සටහන ඊට සාක්ෂි සපයාවි..
පුංචි කාලේ ඉඳලා කලා ලෝකයේ ජනප්‍රිය තරුවක් වුණු ඇය මනාලියක් වෙන්න කලින් මෙන්න මේ පරණ මතක අතර සිරවෙලා.














