Home තරු ගොසිප් ඡායාරූප දෙකකින් ඇය ඉඟි කළේ ඒ සුබ ආරංචිය ගැනද..? ලොවට හොරා රහසේම...

ඡායාරූප දෙකකින් ඇය ඉඟි කළේ ඒ සුබ ආරංචිය ගැනද..? ලොවට හොරා රහසේම මනාලියක් වුණු ශනූ එක්කළ ඒ සටහන මොකක්ද..?

0
40

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරුවක් නේ.

ඇයට මොන තරම් රසිකයින්ගේ ආදරය අඩු නැතුව හිමිවුණත්,පෞද්ගලික කාරණාවලදී ශනූ ඒ තරම් ප්‍රසිද්ධියට කැමති නැති හැඩයි.

ඊයේ සමාජමාධ්‍යයේ ලොකු කසු කුසුවක් ඇති කළ ඇයගේ විවාහය ගැන ශනූ කලින්ම සමාජමාධ්‍යයේ ඉඟියක් ලබාදීලා.

මෙන්න මේ ඡායාරූප පෙළ සහ ඒ සටහන ඊට සාක්ෂි සපයාවි..

පුංචි කාලේ ඉඳලා කලා ලෝකයේ ජනප්‍රිය තරුවක් වුණු ඇය මනාලියක් වෙන්න කලින් මෙන්න මේ පරණ මතක අතර සිරවෙලා.

Previous articleහදිසි නිවේදනයයි දරුවන් සහ ගුරුවරුන් අතර පැතිර යන උණ රෝගයක් නිසා පාසල් කිහිපයක් වසා දැමේ!
Next article“මම ළමයි දාලා ආවා මිනිහෙක්ලු නේ..” මිනිස්සු කියන කතාවලට ගයාන් පිළිතුරු දෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights