Home තරු ගොසිප් මොකද්ද මේ වයිරල් වෙන වීඩියෝ එක.. “නෑනාදරේ” නිසා වැඩියෙන්ම පුදුම වුණේ කවුද..?

මොකද්ද මේ වයිරල් වෙන වීඩියෝ එක.. “නෑනාදරේ” නිසා වැඩියෙන්ම පුදුම වුණේ කවුද..?

0
189

මේ වෙඩින් එක දැන් වෙද්දී ගොඩක් වයිරල් නේ..

ශනූගේ වෙඩින් එකේ රසමුසු තැන් බොහෝමයක් අතරින් මේ වීඩියෝ එක ගැනත් බොහෝදෙනා කතා වෙනවා.

ඒ පවුල ලස්සනම මේ සහෝදර බැඳීම නිසා. ඒ කතාවට නම් කවුරුත් එකඟවේවි.

ඔන්න ඉතින් කොහේ ගියත් සතුටෙන් ඉන්න එයාලා මෙන්න මේ වගේ වීඩියෝ එකක් කරලා තිබුණා, සාරංග නම් ඒකට හරි ලස්සන නමක් දීලා..

“නෑනාදරේ” බලන්නකෝ ඒක මොන තරම් මේ වීඩියෝ එකට ගැලපෙනවාද කියලා.

https://www.facebook.com/reel/4445600872385711

Previous articleඔයාගෙත් මේ වගේ ඇග පුරා කැළැල් තියෙනවද ? එහෙනම් ඔබත් ලොව ලොකුම ලෙඩේට ගොදුරු වෙලා..උදේ 10ත් සවස 4ත් අව්වෙන් මෙය ඇති වෙන බවට අනතුරු ඇගවීමක්.
Next article“මම ඈතට වෙලා ඔයාලා දෙන්නා දිහා බලන් හිටියා… ඉක්මනට එන්න..” රටම කතා වෙන ශනූ – දින්නා විවාහයෙන් පස්සේ වොල්ගා මුහුණුපොතට එක්කළ ඒ විශේෂ සටහන මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights