මේ වෙඩින් එක දැන් වෙද්දී ගොඩක් වයිරල් නේ..
ශනූගේ වෙඩින් එකේ රසමුසු තැන් බොහෝමයක් අතරින් මේ වීඩියෝ එක ගැනත් බොහෝදෙනා කතා වෙනවා.
ඒ පවුල ලස්සනම මේ සහෝදර බැඳීම නිසා. ඒ කතාවට නම් කවුරුත් එකඟවේවි.
ඔන්න ඉතින් කොහේ ගියත් සතුටෙන් ඉන්න එයාලා මෙන්න මේ වගේ වීඩියෝ එකක් කරලා තිබුණා, සාරංග නම් ඒකට හරි ලස්සන නමක් දීලා..
“නෑනාදරේ” බලන්නකෝ ඒක මොන තරම් මේ වීඩියෝ එකට ගැලපෙනවාද කියලා.
https://www.facebook.com/reel/4445600872385711












