Home දේශිය පුවත් ඔයාගෙත් මේ වගේ ඇග පුරා කැළැල් තියෙනවද ? එහෙනම් ඔබත් ලොව ලොකුම...

ඔයාගෙත් මේ වගේ ඇග පුරා කැළැල් තියෙනවද ? එහෙනම් ඔබත් ලොව ලොකුම ලෙඩේට ගොදුරු වෙලා..උදේ 10ත් සවස 4ත් අව්වෙන් මෙය ඇති වෙන බවට අනතුරු ඇගවීමක්.

0
98

මේ කියන්න යන්න සෞඛ්‍ය අංශ විසින් අනතුරු අඟවන ලද තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්.

උදෑසන 10ත් පස්වරු 4ත් අතර කාලය තුළ හිරු එළියට නිරාවරණය වීම හේතුවෙන් සමෙහි පිළිකා ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ පවසනවා.

එම තත්වයෙන් ආරක්ෂා වීම සදහා සිරුර ආවරණය වන පරිදි ඇදුම් ඇඳීම මෙන්ම හිරු එළියට නිරාවරණය වන අවස්ථාවේදී සුදුසු ආලේපනයක් භාවිත කිරීම වඩාත් යෝග්‍ය වෙනවා. පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය හසින්ති ජයලත් විසින් මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළා.

ඇය මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

Previous article“මම ළමයි දාලා ආවා මිනිහෙක්ලු නේ..” මිනිස්සු කියන කතාවලට ගයාන් පිළිතුරු දෙයි..
Next articleමොකද්ද මේ වයිරල් වෙන වීඩියෝ එක.. “නෑනාදරේ” නිසා වැඩියෙන්ම පුදුම වුණේ කවුද..?
error: Content is protected !!
Verified by MonsterInsights