Home දේශිය පුවත් ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්… ඔබේ ප්‍රදේශයත් ඒ අතරද ? මෙන්න සම්පූර්ණ විස්තරය

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්… ඔබේ ප්‍රදේශයත් ඒ අතරද ? මෙන්න සම්පූර්ණ විස්තරය

0
611
අඹතලේ සිට කඩුවෙල ප්‍රදේශයට ජලය රැගෙන එන ප්‍රධාන සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී තිබෙනවා. 
මේ නිසා අද රාත්‍රියේ සිට හෙට දහවල් වනතුරු ජලය නොමැතිව සිටීමට ඔබට සිදුවිය හැකියි.

ආරම්භය: අද (09) පස්වරු 7.30 සිට.
අවසන් වීම: හෙට (10) පස්වරු 1.00 දක්වා.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ ..

කඩුවෙල ප්‍රදේශයට අමතරව තවත් ගම්මාන රැසකට මෙලෙස ජලය සැපයීම තාවකාලිකව නවතා දමනු ලැබේ…

කඩුවෙල
කොතලාවල
වැලිවිට
හේවාගම
කොරොතොට
බෝමිරිය
නවගමුව
රණාල
කහන්තොට

ඉතින් මේ ප්‍රදේශවල ජීවත් වන ඔබ, අවශ්‍ය ජලය කලින්ම රැස් කරගෙන තබා ගැනීම හරිම වැදගත්.
Previous article“මොනවා කියන්නද මල්ලි… මිනිස්සු සමුගන්නවා ඒක ඇත්ත. ඒත් මෙච්චර වේලාසන…” මුහුණුපොතම හැඩවූ සංවේදී කතාවක්
Next articleහෙට මොකද්ද මේ වෙන්න යන්නේ ? මෙන්න දැන් ලැබුණු අලුත්ම ආරංචිය..
error: Content is protected !!
Verified by MonsterInsights