Home දේශිය පුවත් ෆාදර් චිත්‍රපටයෙන් රටක්ම ආදරේ කල ගම්පහ ඔස්මන් අත්අඩංගුවට… ගනේමුල්ල සංජීව සිද්ධියට ඔස්මන්...

ෆාදර් චිත්‍රපටයෙන් රටක්ම ආදරේ කල ගම්පහ ඔස්මන් අත්අඩංගුවට… ගනේමුල්ල සංජීව සිද්ධියට ඔස්මන් සම්බන්ධ වෙලා තියෙන්නේ මෙහෙමයි !

0
632

ගම්පහ ඔස්මන් අත්අඩංගුවට….
ඔස්මන් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්’ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත මොහු අත්අඩංගුවට ගත් බවයි එසැණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා ගිනිඅවිය ලබා දීම සම්බන්ධයෙන් සැකකරු පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවද ඔහු ප්‍රකාශ කළා. සැකකරු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනිඅවියක්, මැගසින් දෙකක් සහ උණ්ඩ 10ක් සොයාගෙන ඇති බව ද වැඩිදුරටත් වාර්තා වනවා.

Previous articleආදරයට පුළුවන් වුණා කොල්ලෙක්ව රටම දන්න ගායකයෙක් කරන්නත්”කෙල්ලෙක් නිසා ගායකයෙක් වූ ශනුද්‍රිගේ මහත්තයා…
Next articleරෑ නින්දෙන් කෙණ්ඩා පෙරළෙන ලෙඩේ ඔයාටත් තියෙයිද ? මෙන්න එහෙනම් හරියනම බෙහෙත…
error: Content is protected !!
Verified by MonsterInsights