Home තරු ගොසිප් ඇය නැති පාළුව මකන්න තිසුරිගේ දෝතට සුරංගනාවියක්.. විශේෂ වුණු දවසක තිසුරි සටහනක්...

ඇය නැති පාළුව මකන්න තිසුරිගේ දෝතට සුරංගනාවියක්.. විශේෂ වුණු දවසක තිසුරි සටහනක් එක්කරයි…

0
53

අම්මා, මේ ලෝකයේ දරුවෙකුට වැඩියෙන්ම වටින වස්තුව වෙන්නේ ඇයි.

අම්මා නාමය පණදුන් සෑම ගැහැනියක්ම මේ ලෝකයට ලබාදෙන්නේ අපරිමිත වූ සෙනෙහසක්..

ඇය රටක් හඳුනන ආදරණීය චරිතයක් වෙනවා සේම සෙනෙහෙවන්ත අම්මා කෙනෙක් ද වුණා.

සුසන්තා චන්ද්‍රමාලි, ලංකාවම ආදරය කරන මේ ප්‍රවිණ කලා ශිල්පිනිය මීට ටික කාලයකට කලින් අප අතරින් වෙනව ගියේ සියල්ලන්ම සංවේගයට පත් කරමින්.

සුසන්තාගේ ආදරණීය දියණිය දැන් මවක් වෙලා. ළඟදී මව් පදවිය ලැබූ ඇයට අද වෙනකොට ඒ අත්දැකීම මොනවගේ නම් දැනෙනවා ඇතිද..?

තිසුරිට ඇයගේ අම්මා ඉන්නම ඕන කියලා හිතෙන කාලෙක ඇයව මතකයක්ම පමණක් වෙලා. කොහොම වුණත් දැන් ඇයගේ ලෝකය හරි වෙනස්. ඒ පුංචි දුව නිසා.

මෙදා අම්මාවරුන්ගේ දිනය දවසේ තිසුරි මුහුණු පොතට මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.

බලන්නකෝ ඒ සටහන ඇයට මොන තරම් නම් විශේෂ වෙන්න ඇතිද කියලා.. ආදරය පිරුණු හදවත් ගොඩක් ඇයට ආශිර්වාද කරන්නත් අමතක කරලා තිබුනේ නැහැ.

 

Previous articleඋදව්වට කෙනෙකු පැමිණෙන තූරු අනතූරට පත් තරුණයා ලග විනාඩි 40ක් රෑදී සිටි වීදි සුනඛයාගේ කතාව…
Next article“මගේ දෑස්වලට ආලෝකය නැති වුණාට මගේ හදවතේ තියෙන බලාපොරොත්තුවේ ආලෝකය නිවන්න කාටවත් බැහැ” කාටත් වටින ආදර්ශමත් කතාවක්…
error: Content is protected !!
Verified by MonsterInsights