Home දේශිය පුවත් බ්‍රෝ ඉතිං අපි ඔයාට යුදේ දෙට යන්න කිව්වද”රට වෙනුවෙන් ජීවිතේ කොටසක් දීපු...

බ්‍රෝ ඉතිං අපි ඔයාට යුදේ දෙට යන්න කිව්වද”රට වෙනුවෙන් ජීවිතේ කොටසක් දීපු ආබාධිත රණවිරුවෙකුට, අද සමාජයෙන් ලැඛෙන්නේ මේ වගේ වචනද ?

0
63

” මීට අවුරුද්දකට කලින් මම කුරුනෑගලදි හදිස්සි අවස්ථාවකට බස් එකකට නගිනවා. පෞද්ගලික පන්ති වලට කුරුනෑගලට සෑහෙන පිරිසක් එනවා. එදත් ඒ බස් එකේ 95% හිටියේ අවුරුදු 18 – 20 තරුණ තරුණියො.

බස් එකේ සෑහෙන පිරිසක් හිටගෙන හිටියා. මමත් එකේ හිටගෙන හිටපු මගියෙක්. ඒ අතරේ හිටියා යුද් ධයෙන් කකුලක් නැ ති උන ආබාධිත රණවිරුවෙක් හිටගෙන. බොහොම අමාරුවෙන් හිටියේ.ඒ එක්කම එයාට කලන්තයක් වගේ එකක් ආවා, ඇවිල්ලා එයා ඇහුවා ඇහුවා මට පොඩ්ඩක් වාඩි වෙන්න දෙන්න පුලුවන්ද සීට් එකේ කියලා මේ වාඩි වෙලා ඉන්න තරුණ තරුණියන්ගෙන්.

ඒ වෙලාවේ අරගොල්ලෝ අහනවා ඇයි ඔයාගේ කකුල මොනා වෙලාද කියලා. ඊට පස්සේ රණවිරුවා උත්තර දෙනවා යුද් ධයේදී වුණේ කියලා, ඒ වෙලාවේ ප්‍රදේශයත් සඳහන් කලා එහෙදි තමයි වුණේ කියලා. “බ්‍රෝ ඉතිං අපි ඔයාට යුද් දෙට යන්න කිව්වද” කීවා. ඒ වෙලාවෙදි ඒ ඇති වෙච්ච සංවේදීතාවය කියන්න වචන නෑ. එවෙලේ මට හිතුනා අපි යුද්ධ කරලා ආරක්ෂා කරේ මෙන්න මේ වගේ පරපුරකට රට භාර දෙන්නද කියලා.

* විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු ©දෙරණ වැඩසටහනකදී *

Previous articleඅක්කා තෑග්ග ගත්තා… ඒත් මුළු ශාලාවම හෙව්වේ චලනිව නව නිපැයුම්වලින් රටක් දිනන්න තිබුණු චලනි… අද මතකයක් පමණයි..
Next articleඅද හවස 2න් පසු ලංකාවේ සිදුවන විශේෂ වෙනස.. ඔබත් මේ දිස්ත්‍රික්කවල කෙනෙක්ද?එහෙනම් දැනුවත් විය යුතුමයි..
error: Content is protected !!
Verified by MonsterInsights