කාලෙකට පස්සේ යලිත් කරළියට ආපු නිපුණිකාගේ හැඩ බලන්නකෝ… තාමත් ඒ හිනාව එදා වගේම ලස්සනයි.

කාලෙකට පස්සේ යලිත් කරළියට ආපු නිපුණිකාගේ හැඩ බලන්නකෝ… තාමත් ඒ හිනාව එදා වගේම ලස්සනයි.

ලස්සන දෑස නම් හරියට නිකං කතා පොතක් වගේ..

සුන්දර හිනාවක් එක්කම දිදුලන රුවක් හිමි ඇය දෙවැනි වතාවටත් මව්පදවිය ලැබුවේ මේ මෑතකදී වුණාට ඇගේ ලස්සන නම් තවමත් එදා වගේමයි..

නිපුණිකා හේවාගමගේ අපි කවුරුත් ආදරය කරන මේ කලකාරිණිය ඇගේ සැමියා එක්ක කරපු ඒ ආදරණීය ඡයාරූප පෙළ මෙන්න බලන්නකෝ.

Local Gossip