Home දේශිය පුවත් කෑගල්ල මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල ජයවීර හදිසියේම අභාවප්‍රාප්ත වෙයි

කෑගල්ල මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල ජයවීර හදිසියේම අභාවප්‍රාප්ත වෙයි

0
528

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වේ.

මිය යන විට 38 වැනි වියේ පසුවිය

Previous articleලංකාවේ කෙල්ලෝ පිස්සු වට්ටපු ජේසන් කොඩිගෙන් රසිකයින්ට විශේෂ මතක් කිරීමක් මෙන්න…
Next articleවැලිකඩ පොලිස් භාරයේ සිටියදී දැයෙන් සමුගත් සත්සර ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights