Home දේශිය පුවත් හැමෝම බිසී කියද්දී ආබාධිත අවුරුදු උත්සවයේ එක දිගට අවුරුදු 7ක් කොණ්ඩේ කැපුවේ...

හැමෝම බිසී කියද්දී ආබාධිත අවුරුදු උත්සවයේ එක දිගට අවුරුදු 7ක් කොණ්ඩේ කැපුවේ එයා..” තවත් තරුණ ජීවිතයක් දිවි ගමනින් සමු අරන්…

0
1472

ඔහුගේ නික්මයාම ඇත්තටම බොහෝ දෙනෙක්ට තවමත් අදහාගන්න බැරි දෙයක් වෙලා..

ඒ තරම් හොඳ ගතිගුණ ඇති ඔහුට මේ වගේ ඉරණමක් අත්වුණේ කොහොමද..?

මේ කියන්න යන්නේ මුහුණු පොතේ පළවුණු ඒ සංවේදී කතාව ගැන ඇසෙන ආරංචියයි.. ඔහු නමින් නදීෂ නිශාද්… ඉතාම කඩවසම් රුවක් හිමි ඔහු සමාජ සත්කාරවල නිරතවුණු තරුණයෙක් විදිහට බොහෝ දෙනා අතර ප්‍රචලිතයි..

හදිසි අනතුරක් නිසා ජීවිතයෙන් සමුගන්නට නදීෂට සිදුවුණේ කිසිවෙකුත් නොසිතූ මොහොතකයි..

නදීෂ ඔහුගේ ජීවිතයට බොහෝ දෙනා සමීප කරගෙන ඇත්තේ ඔහු තුළ වුණු මනුස්සකම නිසා කියන එක මේ හැම සටහනකින්ම තේරෙනවා..

Previous article“අසාධාරණයක් වෙන්න බැහැ මගේ පුතාට.. කවදාහරි මගේ හුස්ම යනකල්ම මං සටන් කරනවා..” තමන් පණ වගේ ආදරේ කරපු පුතාගේ වියෝව ගැන සත්සරගේ මව කියූ සංවේදී කතාව මෙන්න.
Next articleවිදෙස් සංචාරකයින් ඉලක්ක කරගමින් ලගදීම කොළඹට Night Market එකක්…
error: Content is protected !!
Verified by MonsterInsights