Home දේශිය පුවත් පවුලේ අයත් එක්ක ජයටම අවුරුදු සමරපු ලොවක් ආදරේ කරන ජාත්‍යන්තරය ජයගත් අපේ...

පවුලේ අයත් එක්ක ජයටම අවුරුදු සමරපු ලොවක් ආදරේ කරන ජාත්‍යන්තරය ජයගත් අපේ මිශෙල් කියන කතාව මෙන්න…

0
350

සිංහල අලුත් අවුරුද්ද ඇවිත්. හැමෝම ප්‍රීතියෙන්. ප්‍රීතිමත් බව තවත් වැඩිවෙන්නේ අපි කියන කරන දේවල්වලින්. මේ සිංහල අලුත් අවුරුද්ද අපේ කලා තරුවලටත් විශේෂයි කියලා හිතුන හින්දම එයාලා මොනවද කරන්නේ කියලා දැනගන්න හිතුවා. මේ නිසා කීපදෙනෙක් එක්ක කතා කළේ අවුරුදු සරුද, මොකද කරන්නේ කියලා අහන්න.

‘‘ඇත්තටම අපි ගත කරන්නේ ඉතා වෙහෙසකර, කාර්යබහුල ජීවන රටාවක්. මේ නිසා සිංහල අලුත් අවුරුදු දින කීපයේ ගෙදර අයත් එක්ක සීදූවේ ගෙදරට වෙලා ඉන්න ආසයි. මොකද ගෙදර අයට අඩුවෙන් අපිව දකින්න ලැබෙන නිසා ඒ දවස් ඒ අය වෙනුවෙන් වෙන් කරනවා. අපේ තාත්තා බෞද්ධ, අම්මා කතෝලික. මම අදහන්නෙත් බෞද්ධ ආගම. ගොඩක් වෙලාවට සිංහල අලුත් අවුරුද්දට මම ගෙදර අයත් එක්ක නැකතට චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනවා. ඒ දේවල් කරලා ඊටපස්සේ නෑදෑ ගෙවල්වල යනවා. සමහර නෑදෑයෝ අපේ ගෙදර එනවා. කාලෙකින් දැක්කේ නැති ගොඩක් අය දැකගන්න ලැබෙන්නේ සිංහල අලුත් අවුරුදු දවස්වලට තමයි. මේ නිසා ළෙන්ගතුකම් වැඩිවෙන දවස් කීපයක් හැටියට මම සිංහල අලුත් අවුරුද්ද දකිනවා.

Previous articleචාරිත්‍ර කරලා මාතලේ යනවා.” මෙදා පාර අවුරුද්ද නම් ඔහු කාර්‍යබහුල අවුරුද්දක් වගේ…
Next articleවෙනදා අවුරුදු කාලෙට නැතුවම බැරි චරිතයක් මේ පාර සිඩ්නි වල ඉදන් අවුරුදු සමරලා…
error: Content is protected !!
Verified by MonsterInsights