Home සයුරෙන් එහා පුවත් මුළු ලොවක් හඬවමින් වතිකානුවෙන් දුක්බර පුවතක්…

මුළු ලොවක් හඬවමින් වතිකානුවෙන් දුක්බර පුවතක්…

0
289

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන් වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප් වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන් වහන්සේ එක්වුණි.

Previous articleදළදා වඳිමි මතු නිවනට ඈ සමඟ..” සමාජ මාධ්‍ය කැළඹූ සේයාරුවේ කතාව මෙන්න.
Next articleපාප්වහන්සේ ස්වර්ගස්ථ වීම ගැන ජනපති අනුරගෙන් ශෝක පණිවුඩයක්.
error: Content is protected !!
Verified by MonsterInsights