Home දේශිය පුවත් දළදා වඳිමි මතු නිවනට ඈ සමඟ..” සමාජ මාධ්‍ය කැළඹූ සේයාරුවේ කතාව මෙන්න.

දළදා වඳිමි මතු නිවනට ඈ සමඟ..” සමාජ මාධ්‍ය කැළඹූ සේයාරුවේ කතාව මෙන්න.

0
452

වසර 16කට පසු දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමට ලක්වැසි ජනතාවට මේ වන විට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව මේ වනවිට දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් “සිරි දළදා වන්දනාව”ට පැමිණෙමින් සිටිනවා.

ඒ අතර ඡායාරූපයක් අතැතිව දළදා වන්දනාවට පැමිණී පුද්ගලයෙකුගේ ඡායාරූපයක් මේ වන විට සමාජ මධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

මේ එම ඡායාරූපයයි….

Previous articleවසර 11කට පසු ආසියාවේ හොඳම රග්බි දැවැන්තයින් සිව්දෙනා අතරට ගිය අපේ කොල්ලෝ… රටට ආඩම්බරයක්…!
Next articleමුළු ලොවක් හඬවමින් වතිකානුවෙන් දුක්බර පුවතක්…
error: Content is protected !!
Verified by MonsterInsights