Home දේශිය පුවත් දළදා වන්දනාවට දුන් මුස්ලිම් පල්ලි තිතටම ක්ලීන් කරයි.

දළදා වන්දනාවට දුන් මුස්ලිම් පල්ලි තිතටම ක්ලීන් කරයි.

0
386

පසුගියදා ආරම්භ වන ශ්‍රී දළදා වන්දනාවේදී සැදැහැවතුන් අති විශාල පිරිසක් නුවරට එක් රැස් වුණා.දවසට නුවරට එකතුවන අධික ජනකාය නිසාම නුවර අතිශයින් ජනාකීර්ණ ස්ථානයක් බවට පත්වුණා.

ඒ වගේම මේ ආකාරයෙන් නුවරට පැමිණි ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් මුස්ලිම් පල්ලි වල වැසිකිලි පහසුකම් විවෘත කර තිබුණා.

සිංහල ජනතාව වෙනුවෙන් ඔවුන් දැක්වූ ඒ සහයෝගීතාවය වෙනුවෙන් දළදා වන්දනාව අවසන් වන දිනයේම මේ සියලු වැසිකිලි කැසිකිළි විෂ බීජ නාෂක යොදා සුද්ධ පවිත්‍ර කිරීම සිදු කළා.

Previous articleදිල්කාට ආයෙත් හොඳටම කේන්ති ගිහින්… දැන් දෙරණ ගැන කියන්නේ මෙහෙමයි .
Next articleබොහෝ කල් රැඳීමට නොහැකි වූවද සෙනෙහෙබර මතක පමණක් ඉතිරි කර නික්ම යාම ගැන ස්තූති වෙමි” – ටීචර් අම්මාගෙන් වීඩියෝවක්…
error: Content is protected !!
Verified by MonsterInsights