Home දේශිය පුවත් මිෂෙල් දිල්හාරා… හැමෝම ආදරේ කරන අහිංසකාවිය.. බලන්නකෝ එයාගේ පිං පාට…

මිෂෙල් දිල්හාරා… හැමෝම ආදරේ කරන අහිංසකාවිය.. බලන්නකෝ එයාගේ පිං පාට…

0
235

මිෂෙල් දිල්හාරා කියන්නේ නව පරපුරේ දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියක්…

ඇය ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන තාරකාවක් … නිතර කතාබහට ලක්වන රංගන ශිල්පිනියක්…. ඇය හරිම ලස්සනයි… සිරියාවන්තයි…

අනවශ්‍ය කලබලයකින් තොරව හිමින් ගමනක් යන ඈ මෙතෙක් රඟපෑ සියලු නිර්මාණ ඔස්සේ කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් වීමට තරම්, වාසනාවන්ත වූ බව නොරහසක්.

ඉතිං බලන්නකෝ ඔසරි විලාසිතාවට එයා කොච්චර පිං පාටයි ද කියලා…

Previous articleසබරගමු සරසවියේ සිද්ධියට අදලා සිසුන් 4ක් පොලිස් අත්අඩංගුවට…
Next articleපිරිමි ඔබ තක්කාලි කෑවොත් වෙන දේ මෙන්න. මේ කතාව ඇහුවොත් අදහා ගන්න බැරි වේවී…
error: Content is protected !!
Verified by MonsterInsights