Home දේශිය පුවත් ඔහුත් අද සිටියා නම් චාමර තරම්ම ආදරයක් ලබන්න තිබ්බා. රසික හිත් සොරාගත්...

ඔහුත් අද සිටියා නම් චාමර තරම්ම ආදරයක් ලබන්න තිබ්බා. රසික හිත් සොරාගත් ජනප්‍රිය ගායක යසන්ත තේනබන්දු නික්ම ගොස් වසර 12ක්…

0
232

ඔහු අද හිටියා නම්, චාමරට වගේ ආදරයක් ලබන්න තිබුණා – යසන්ත තේනබදු නික්ම ගොස් වසර 12ක් |
මීට වසර 12කට ඉහත අවසන් ගමන් ගිය, ජනප්‍රිය ගායක යසන්ත තේනබදු ඔබට මතකද..
වේදිකාව ගීතවත් කළ ඔහු, නමින් දන්නවාටත් වඩා ”දුටුව දිනයේ දැනුනේ මගෙමයි කියා..” ගී පද තුළින් ඔබේ මතකයට නැඟෙනවා ඇති.
යසන්ත තේනබදු ගැන කතා කරන හැමෝම වගේ කියන්නෙ, ඔහු අද හිටියා නම් චාමරට වගේ ආදරයක් ලබන්න තිබුණා කියන කාරණය.
ඒ තරමට, එකල ඔහු බොහෝදෙනාගේ හදවතට වඩාත් සමීප වුණු අපූරු ගායන ශිල්පියෙක්.

Previous articleBattle if the Band International තරගාවලියේ අනුශූරතාවය ලක්මවට හිමිකර දුන් අපේ කොල්ලෝ මෙන්න.
Next articleලොවක් ආදරේ කරන සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර්ගේ ආදරණීය මව පසුගියදා අවසන් ගමන් යයි.
error: Content is protected !!
Verified by MonsterInsights