Home දේශිය පුවත් රටක් කම්පා කල ඛේදවාචකය නිසා අවසන් ගමන් ගිය රියදුරු ගැන පොලිස් නිලධාරියෙකු...

රටක් කම්පා කල ඛේදවාචකය නිසා අවසන් ගමන් ගිය රියදුරු ගැන පොලිස් නිලධාරියෙකු තැබූ අනුවේදනීය සටහන මෙන්න.

0
57

ඔහු සම්බන්ධයෙන් වන සටහනක් මේ වනවිට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

එහි විශේෂත්වයක් වන්නේ එම සටහන පොලිස් නිලධරයෙක් තැබූ සටහනක් වීමයි.

මේ එම සංවේදී සටහන…

නිවන් සුව ලැබෙිවා උබ හැමදාම මගේ ඉස්සරහින් ගියා දවස් ගානක් මම නැවැත්තුවා වෙිගේ වැඩි නිසා ඉරි කපන නිසා…
මට කිවුවෙ සර් සමාවෙන්න මට එලවන්න තියෙන දුර වැඩියි චුටිටක් එහෙ මෙහෙ වෙනව සර් ආයෙ එහෙම යන්නෙ නෑ කියල…
කවදාවත් මම උබව ලිවුවෙ නෑ උබ හරි කපටිය පොලිසියෙන් බේරිලා යන්න හොදට දන්නව .ඒත් කවදාවත් නීතිය හෑල්ලුවට ලක් කලේ නෑ සර් ලියනව නමි ලියන්න කිවුවා…
දුර ගමන් සේවා බස්‌රථ එහෙමයි .හැබැයි මම දැක්ක දක්ෂ රියදුරෙක් හොද විනයක් ඇති රියදුරෙක් …හැබැයි මේ අනතුර ඔයාගේ වරදින් නෙවෙයි කියල තාම මට හිතෙනව ….
හැදාම මම මගේ පාරෙ මේ බස්එක දකියි උබනැතිවෙයි….නිවන් සුව සහෝදරයා

Previous articleඑංගලන්තයේ සිට කි.මි 13,157ක් බයිසිකල් පැදලා කඳු නැගලා මුහුදේ පීනලා එවරස්ට් නැගලා ලෝක වාර්තාවක් තියපු අමුතු මනුස්සයා .
Next articleජපානයේ පවා පෙන්වන්න අරන් ගිය ලංකාවේ මුල්ම තොරණ ගැන අද ඇසෙන ඔබ නොදත් කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights