Home දේශිය පුවත් වෙසක් සමරන්න ගිය ඔවුන්ට අත්වුනේ හිතාගන්න බැරි ඉරණමක්… සොබාදහම මේ දවස්වල මොකද්දෝ...

වෙසක් සමරන්න ගිය ඔවුන්ට අත්වුනේ හිතාගන්න බැරි ඉරණමක්… සොබාදහම මේ දවස්වල මොකද්දෝ දෙයක් කියනවා. ඒ නිසා පරිස්සමින්…

0
38

අවාසනාවන්ත අනතුර වාර්තා වෙන්නේ මාතර එළියකන්ද ප්‍රදේශයේදී.

ඊයේ රාත්‍රී 7ට පමණ සිදුවූ මෙම බස් රථ අනතුරින් යුවලකට දිවි අහිමි වුණා.

බස් රථයක් ඉස්සර කිරීමට යෑමේදී යතුරුපැදිය ලිස්සා ගොස් බස් රථයේ පිටුපස රෝදයකට එම දෙදෙනා යටවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවටයි වාර්තා වෙන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ 30 හැවිරිදි මාතර තෙලිජ්ජිවිල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් සහ 22 හැවිරිදි මාතර කාසිවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

Previous articleයලිත් හඳ සසල කල රම්බොඩ අලුත් ඛේදවාචකය ගැන සංවේදී සටහන මෙන්න.
Next articleගැරඬිඇල්ලේ ඛේදවාචකය යලි අලුත් වෙයි. තවත් තරුණයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights