Home දේශිය පුවත් එදා නම් කසුන්ගේ ආදරයෙන් පිරුණු මාධවීට හරිම ලස්සන දවසක්… ජීවන ගීතය අලුතින්...

එදා නම් කසුන්ගේ ආදරයෙන් පිරුණු මාධවීට හරිම ලස්සන දවසක්… ජීවන ගීතය අලුතින් ලියන ආදරේ පිරුණු ඒ තරු යුවලේ ලස්සන බලන්නකෝ…

0
81

මාධවීගේ ජිවිතේට කසුන් ආවාට පස්සේ ඇය ඉන්නේ හුඟාක් සතුටින් …

දැන් පුංචි පැටියෙකුත් එයාලගේ ජිවිතේට ඇවිත්…

ඒ නිසා මේ පුංචි පවුල හරිම ආදරණීය උණුසුමකින් පිරිලා…

ජිවිතේ ලස්සනට ගලාගෙන යනවා…

ඉතිං මේ අදර කතාවට සමහර අය කියන්නේ සංසාර ප්‍රේමයක් කියලා…

ඉතිං ජිවන ගීතය අලුතෙන්ම ලියන ආදරේ පිරුණු ඒ තරු යුවළගේ ලස්සන බලන්නකෝ .

Previous articleවිඩියෝව අතරතුරම ඇගේ ඉරණම වෙනස් වුනා. ලොවක් හඳුනන ටික්ටොක් නිලියක් ගැන ඇසෙන කඳුළු කතාව මෙන්න.
Next articleමේ ඇස් රැවටුනා ඒ ඇයමද කියා.. රටක් ආදරේ කරන ඈ ගැන අද ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights