Home දේශිය පුවත් මේ ඇස් රැවටුනා ඒ ඇයමද කියා.. රටක් ආදරේ කරන ඈ ගැන අද...

මේ ඇස් රැවටුනා ඒ ඇයමද කියා.. රටක් ආදරේ කරන ඈ ගැන අද ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න.

0
76

ලෝකයේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට සෙනාලි ෆොන්සේකා කාගේත් අවදානය දිනාගත්ත චරිතයක් කියන එක කවුරුත් දන්නා කාරණයක්..

ඒ වගේමයි ඇගේ රංගනයට තියන සහජ හැකියාව..

කලා පවුලක සමාජිකාවක් වුණු ඇය ඉතාම පොඩි වයසකින් තමයි රංගනයට ප්‍රවිශ්ඨ වෙන්නේ..

ඔන්න ඉතින් සෙනාලිගේ අමුතුම සරාගී ඡායාරූප පෙළක් කලකට පස්සේ සමාජමාධ්‍ය පිටු අතර දැකගන්න ලැබුණා..

මෙන්න බලන්නකෝ ඇය ඒ පින්තූර පෙළේ මොන තරම් නම් ලස්සනද කියලා…

Previous articleඑදා නම් කසුන්ගේ ආදරයෙන් පිරුණු මාධවීට හරිම ලස්සන දවසක්… ජීවන ගීතය අලුතින් ලියන ආදරේ පිරුණු ඒ තරු යුවලේ ලස්සන බලන්නකෝ…
Next articleසුරූපි තාරුකාව. මලක් වගේ ලස්සන ඇගේ සුන්දරත්වය නම් දවසින් දවස වැඩි වෙනවා.
error: Content is protected !!
Verified by MonsterInsights