Home දේශිය පුවත් කාලය මොන තරම් ගෙවිලා ගියත් ඇගේ ලස්සන නම් තාමත් එදා වගේමයි. බලන්නකෝ...

කාලය මොන තරම් ගෙවිලා ගියත් ඇගේ ලස්සන නම් තාමත් එදා වගේමයි. බලන්නකෝ රටක් ආදරේ කරපු එයාගේ දැන් තියෙන හැඩ…

0
30

කාලෙකට කලින් ඇය රංගනය තුළ සක්‍රීය චරිතයක්..

ඒ හුරුබුහුටි ඇය මෑත කාලයේම අපට තිරයෙන් දැකගන්නට හැකියාවක් නැති වුණේ ඇය දැන් අම්මා කෙනෙක් නිසානේ..

මාෂි සිරිවර්ධන, අපේ කාලයේ කවුරුත් ආදරය කරන සුරූපී ඇය කාලෙකින් මෙන්න මේ වගේ ඡායාරූප පෙළක් දැකගන්න ලැබුණා..

මෙන්න බලන්නකෝ තවමත් එදා වගේම ලස්සන ඇයගේ ඒ ඡායාරූප පෙළ..

Previous articleරටක් ආදරේ කරන ලෝච් ඇත්තටම විවාහ වුනාද ? කටකතා වල ඇත්ත නැත්ත ගැන ලෝචි හෙලි කරයි.
Next articleඒක විශ්මිත නිමැවුමක්.. පැය 28කින් මහල් 10ක්.. විශ්වාස කරන්නත් අමාරුයි නේද ? මෙන්න ඔබ නොදත් අමුතුම කතාවක්…
error: Content is protected !!
Verified by MonsterInsights