දේශිය පුවත් ශ්‍රි ලාංකීය නිලි රැජින ශලනි තාරකාට ඒ දවස නම් කවදාවත් අමතක නොවේවී… February 16, 2025 0 230 තාරකා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන කලා ශිල්පිනියක්.. ඇය ගැන මේ දවස්වල තොරතුරු දැනගන්න ගොඩක් දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා… ඔන්න ඇය මෙදා වැලන්ටයින් සමරලා තිබුණේ නම් ගොඩක් වෙනස් විදිහකට.. මෙන්න බලන්නකෝ නිහතගෙන් ඇයට ලැබිලා තිබුණු තෑගි ….